මා ප්‍රථමික අධ්‍යපනය කලුතර විදුහලෙන් ලබා ගතිමි. ඉන් අනතුරුව ද්විතික අධ්‍යපනය ද එම විදුහලෙන් 1990 ලබා ගතිමි. අ.පො.ස. උ/පෙළ ගණිත අන්ශයෙන් 1993 දී එම විදුහලෙන්ම ලබා ගතිමි.
1995-07-01 වන දින ගණිත ගුරුවරයෙකු ලෙස මුල් පත්වීම ලද්දේ කලුතර උතුර සිරි සරණන්කර සමනේර භික්ෂු පුහුණු මහ පිරිවෙනටය.
1999/2000 වසරේ බලපිටිය ගුරුවිදුහලෙන් ගණිත ගුරු පුහුණුව ලබා ගතිමි.
2005-02-14 වන දින කොල්ලුපිටිය ශි ධර්ම කීර්ති මුලික පිරිවෙනට සේවය සඳහා ස්ථාන මරුවක් ලබගතිමි.
Comments (0)
You don't have permission to comment on this page.