| 
  • If you are citizen of an European Union member nation, you may not use this service unless you are at least 16 years old.

  • You already know Dokkio is an AI-powered assistant to organize & manage your digital files & messages. Very soon, Dokkio will support Outlook as well as One Drive. Check it out today!

View
 

මාගැන තොරතුරු

This version was saved 12 years, 1 month ago View current version     Page history
Saved by rajitha ramyakantha jayaweera
on February 5, 2012 at 7:46:09 pm
 

විවාහවූ දින 

 

නැවත මුල් පිටුවට

 

මාගැන තොරතුරු

මා ප්‍රථමික අධ්‍යපනය කලුතර විදුහලෙන් ලබා ගතිමි. ඉන් අනතුරුව ද්විතික අධ්‍යපනය ද එම විදුහලෙන් 1990 ලබා ගතිමි. අ.පො.ස. උ/පෙළ ගණිත අන්ශයෙන් 1993 දී එම විදුහලෙන්ම ලබා ගතිමි.

1995-07-01 වන දින ගණිත ගුරුවරයෙකු ලෙස මුල් පත්වීම ලද්දේ කලුතර උතුර සිරි සරණන්කර  සමනේර භික්ෂු පුහුණු මහ පිරිවෙනටය. 

1999/2000 වසරේ බලපිටිය ගුරුවිදුහලෙන් ගණිත ගුරු පුහුණුව ලබා ගතිමි.

2005-02-14 වන දින කොල්ලුපිටිය  ශි ධර්ම කීර්ති මුලික පිරිවෙනට සේවය සඳහා ස්ථාන මරුවක් ලබගතිමි.

Comments (0)

You don't have permission to comment on this page.