| 
  • If you are citizen of an European Union member nation, you may not use this service unless you are at least 16 years old.

  • You already know Dokkio is an AI-powered assistant to organize & manage your digital files & messages. Very soon, Dokkio will support Outlook as well as One Drive. Check it out today!

View
 

මාගැන

Page history last edited by rajitha ramyakantha jayaweera 6 years, 4 months ago

නැවත මුල් පිටුවට

 

1990

මා ප්‍රථමික අධ්‍යපනය කලුතර විදුහලෙන් ලබා ගතිමි. ඉන් අනතුරුව ද්විතික අධ්‍යපනයද එම විදුහලෙන් 1990 ලබා ගතිමි.

 

1993

අ.පො.ස. උ/පෙළ ගණිත අන්ශයෙන් 1993 දී එම විදුහලෙන්ම ලබා ගතිමි.

1995-07-01

වන දින ගණිත ගුරුවරයෙකු ලෙස මුල් පත්වීම ලද්දේ කලුතර උතුර සිරි සරණන්කර  සමනේර භික්ෂු පුහුණු මහ පිරිවෙනටය. 

1999/2000

වසරේ බලපිටිය ගුරුවිදුහලෙන් ගණිත ගුරු පුහුණුව ලබා ගතිමි.

2005-02-14

වන දින කොල්ලුපිටිය  ශි ධර්ම කීර්ති මුලික පිරිවෙනට සේවය සඳහා ස්ථාන මරුවක් ලබගතිමි.

 

2012-10-31

 ICDL පරිඝනක  පාඨමාලාව ගේට්වේ (පානදුර ) ආයතනයෙන් හදාරන ලදී.

 

2013-.               

IPICT  පරිඝනක  පාඨමාලාව ගේට්වේ (පානදුර ) ආයතනයෙන් හදාරන ලදී.

 

,2016-01-01

 

අධ්‍යාපනවේදී උපාධී පාඨමලාව හදාරා අවසන් කරන ලදී.

 

2017-03-01

කොළඹ දිස්ත්‍රික් පරිගණක ගුරු උපදේශක ලෙස පත්කරන ලදී.

Comments (0)

You don't have permission to comment on this page.