| 
  • If you are citizen of an European Union member nation, you may not use this service unless you are at least 16 years old.

  • Work with all your cloud files (Drive, Dropbox, and Slack and Gmail attachments) and documents (Google Docs, Sheets, and Notion) in one place. Try Dokkio (from the makers of PBworks) for free. Now available on the web, Mac, Windows, and as a Chrome extension!

View
 

මාගැන

Page history last edited by rajitha ramyakantha jayaweera 3 years, 11 months ago

නැවත මුල් පිටුවට

 

1990

මා ප්‍රථමික අධ්‍යපනය කලුතර විදුහලෙන් ලබා ගතිමි. ඉන් අනතුරුව ද්විතික අධ්‍යපනයද එම විදුහලෙන් 1990 ලබා ගතිමි.

 

1993

අ.පො.ස. උ/පෙළ ගණිත අන්ශයෙන් 1993 දී එම විදුහලෙන්ම ලබා ගතිමි.

1995-07-01

වන දින ගණිත ගුරුවරයෙකු ලෙස මුල් පත්වීම ලද්දේ කලුතර උතුර සිරි සරණන්කර  සමනේර භික්ෂු පුහුණු මහ පිරිවෙනටය. 

1999/2000

වසරේ බලපිටිය ගුරුවිදුහලෙන් ගණිත ගුරු පුහුණුව ලබා ගතිමි.

2005-02-14

වන දින කොල්ලුපිටිය  ශි ධර්ම කීර්ති මුලික පිරිවෙනට සේවය සඳහා ස්ථාන මරුවක් ලබගතිමි.

 

2012-10-31

 ICDL පරිඝනක  පාඨමාලාව ගේට්වේ (පානදුර ) ආයතනයෙන් හදාරන ලදී.

 

2013-.               

IPICT  පරිඝනක  පාඨමාලාව ගේට්වේ (පානදුර ) ආයතනයෙන් හදාරන ලදී.

 

,2016-01-01

 

අධ්‍යාපනවේදී උපාධී පාඨමලාව හදාරා අවසන් කරන ලදී.

 

2017-03-01

කොළඹ දිස්ත්‍රික් පරිගණක ගුරු උපදේශක ලෙස පත්කරන ලදී.

Comments (0)

You don't have permission to comment on this page.